Welcome to thingerbits.lk!

Follow Us:

(94) 70-3577688

Arduino Programming Course started in Homagama

Arduino Programming Course started in Homagama

Arduino and programming course started a new eyewear in Homagama to teach from the beginning. Ten students participated in the first group. Our zoological activity involves only 10 students can be participated in each group and everything is practiced in practice. And in Any person above the 11 course can take part in this course and no need of a basic knowledge.

 

Originally, Electronics, Programming and Arduino teach how to perform various designs. You can will be able get the opportunity to use this knowledge in your invention

 

If you would like to contact our next group, contact us or register via our website :

 

Arduino සහ programming මුල ඉදන් ඉගැන්න ගන්න අස අයට නව පටමලාවක් හෝමාගම දී අරරම්භ වුණා. මෙහිදී පළමු කණ්ඩායම සදහා සිසුන් 10 දෙනෙක් සහභාගී වුණා. අපගේ පටමලාව එක් කණ්ඩායමක් සදහා සිසුන් 10 දෙනෙක් පමණක් සහභාගී කරගන්න අතර සියලු දේ ප්‍රයෝගිකව ඉගැන්වනු ලැබේ. මෙම පටමාලාව සදහා 11 ශේණියේ සිට ඉහල ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකි අතර මුලික දැනුමක් අවශ්‍ය නෙවේ.

 

මෙහිදී මුලිකවම Electronics, Programming සහ Arduino යොදා ගෙන විවිධ නිර්මාණ සිදු කරන ආකාරය උගන්වන අතර. ඔබට එමගින් ඔබගේ නව නිර්මාණ වලට මෙම දැනුම භාවිතා කිරීමට අවස්ථාව හිමි වේ

 

ඔබත් අපගේ ඊලග කණ්ඩායම හා සම්බන්ධ වීමට කැමති නම් අපව අමතන්න නැතිනම් අපගේ වෙබ් අඩවිය හරහා Register වෙන්න

 

Hasarinda Manjula
No Comments

Post a Comment

Comment
Name
Email
Website